Homeකලා ලොවේ රස කතා'හද ගැස්ම' අද සිට දිවයින පුරා සිනමා හල්වල

‘හද ගැස්ම’ අද සිට දිවයින පුරා සිනමා හල්වල

අකිල සඳකැලුම් තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කළ කුලුඳුල් සිනමා නිර්මාණය ‘හද ගැස්ම’ අද සිට (01) ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලා ඇතුළුව දිවයින පුරා සිනමා ශාලාවන් හි තිරගත වීම ඇරඹෙන අතර ඉසුරු ෆිල්ම් නිෂ්පාදනයකි.

අර්ජූන කමලනාත්, ශාලිකා එදිරිසිංහ, නයෝමි පීරිස්, නවීන් දිල්ශාන්, හර්ෂිකා රත්නායක, කුමුදිනී අධිකාරි, කුමාර වඳුරැස්ස, පවිත්‍රා වික්‍රමසිංහ, ඉෂාන් මෙන්ඩිස්, ශාලිත ගුණවර්ධන, සෝමවීර ගමගේ රංගනයෙන් එක්වෙති.

කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය ජනිත් ගුණසේකර, සංස්කරණය, වර්ණ සංයෝජනය, දෘශ්‍ය ප්‍රයෝග හා දෙබස් පටිගත කිරීම, දනාල් තිරංජන, 7.1 ශබ්ද නිර්මාණය සහ මිශ්‍රණය චදිලාන් ගුණවර්ධන, සහය අධ්‍යක්ෂණය නිමේෂ් ලක්මාල්, සටන් අධ්‍යක්ෂණය සුමුදු අමල්ක, සංගීත අධ්‍යක්ෂණය සහ ගීත රචනයෙන් ලක්මාල් ෆනැන්ඩු, ගීත ගායනය නලින් ෆනැන්ඩු, රශිනි හෙට්ටිආරච්චි, තාරක ආචාරිගේ, වාසනා කාවින්දි ෆනැන්ඩු ද, කලා අධ්‍යක්ෂණය සුමිත් කුඩලිගමගෙනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments