Homeකලා ලොවේ රස කතා“මන්දාරා”ආදායම් වාර්තා තබමින් දින 100 පසු කරයි

“මන්දාරා”ආදායම් වාර්තා තබමින් දින 100 පසු කරයි

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මහේන් පෙරේරාගේ නිෂ්පාදනයක් වූ “මන්දාරා” සිනමා පටය ආදායම් වාර්තා තබමින් දිවයින පුරා පේ‍්‍රක්ෂක ප්‍රතිචාර මැද දින100 පසුකරයි.

බිමල් ජයකොඩි, සේමිණී ඉද්දමල්ගොඩ, චූලක්ෂි රණතුංග, චාන්දනී සෙනවිරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, නයනා හෙට්ටිආරච්චි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මේඝ සූරියආරච්ච්, ඩිනක්ෂි ප්‍රියසාද්, චින්තක වාස් ඇතුළු රංගන ශිල්පීන් සමඟ අංජනා සත්‍යාංගනී, චනුම් ජයකොඩි, කසුන් මලිත්, මල් මන්දිව්, මෙතික නවීන්, කවිෂ උදාර ළමා රංගන ශිල්පීහු රංගනයෙන් එක්වෙති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments