නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් මහතා නිල වශයෙන් වැඩ භාරගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. වසර හයක් එම ධුරයේ සේවය කිරීමෙන් පසු ඊයේ (13) සිය ධුර කාලය අවසන් කළ සමන් ශ්‍රී රත්නායක මහතාගේ විශ්‍රාම යාමෙන් පසුව ඔහු එම තනතුරේ වැඩ භාර ගත්තේය.
නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් වැඩ භාර ගනී
114
114
RELATED ARTICLES


